සරසවි ප්‍රවේශයට යෝග්‍යතා පරීක්ෂණ ඉදිරියේදී නොපැවැත්වීමට තීරණයක් !

0
307

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සළකා බලන යෝග්‍යතා පරීක්ෂණ ඉදිරියේදී නොපැවැත්වීමට දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.

පශ්චාත් උපාධි හැදැරීම සඳහා 15 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදී ඇතත් ඔවුන් ඒවා අතහැර යාම හේතුවෙන් විශාල පාඩුවක් වී ඇතැයි ඔහු මෙහිදි සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here