2022 අය – වැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

0
292

2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වේ.

එමෙන්ම අද පස්වරු 05.00ට අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය පසුගිය නොවැම්බර් මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර
ඒ අනුව නොවැම්බර් 23 වනදා ආරම්භ වු ඇයවැය කාරක සභා විවාදය අදින් අවසන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here