අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

0
321

අඹතලේ සිට කොළඹ දක්වා නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here