කොටදෙණියාවෙි කුකුළු ගොවිපළක ගින්නකින් කුකුළන් 8200 පමණ මියයති

0
326

කොටදෙණියාවෙි වරාදල ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක අද උදෑසන 9.30ට පමණ ඇති වූ ගින්නකින් එම ගොවිපොළේ සිටි කුකුළන් 8,200 ක් පමණ කුකුළන් මියගොස් ඇති බව වාර්තා වේ.

අදාළ ගොවිපළේ එක් ගොඩනැගිල්ලක සිටි සත්වයින් පිරිසකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

මීගමුව ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here