හමුදා පාලනයකින් සොල්දාදුවන් පෙරගමන්කරැවන් කරගෙන රටක් දියුණු වෙලා නෑ – හිටපු හමුදාපති දයා රත්නායක

0
287

හමුදා පාලනයක් කරන රටවල් ලොව කිසි තැනක දියුණු වී නැතැයි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක සඳහන් කර තිබෙනවා. සොල්දාදුවන් පෙරගමන්කරුවන් කරන සමාජයක් කිසිදිනක දියුණු නොවන බව ද ඔහු පවසයි.

රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන් සහ විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් වුවහොත් එවන් සමාජයකට දියුණුවක් නැති බවයි ලේකම් දයා රත්නායකගේ අදහස වන්නේ.

රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන් විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් වුවහොත් එවන් සමාජයකට දියුණුවක් නැති බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here