පොලිසියේ ඉහළ පුටු 6 ක ස්ථාන මාරුවීම්

0
348

සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිසියේ ඉහළ පුටු 06 ක ස්ථාන මාරුවීම් සිදු කර තිබේ.

ඒ අනුව නි‍යෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මහජන ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාවය මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here