සටන් නළු කුමාර රණේපුර අභාවප්‍රාප්ත වෙයි

0
447

සටන් නළුවෙකු ලෙස චිත්‍රපට, ටෙලිනාට්‍යය රැසකට රංගනයෙන් දායක වූ කුමාර රණේපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළුසුදු මල් චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු ජොලි හලෝ, තුෂාරා, රජහොරු, ධවල පරපුර, ප්‍රවේගය, ගෝරි වැනි චිත්‍රපට රැසකටම රංගනයෙන් දායක වී තිබුණා.

පසුගිය කාලයේ රිය අනතුරකට ලක්වූ, ඔහු දිගුකලක් ප්‍රතිකාර ලබමින් සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here