ලොව මෙතෙක් හමු වූ විශාලතම තනි ස්වභාවික නිල් මැණික ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

0
362

ලොව මෙතෙක් හමු වූ විශාලතම තනි ස්ඵටිකයක් වන ඇති ස්වාභාවික ගෙවුඩ වර්ගයේ තනි නිල් මැණික (Blue sapphire) ශ්‍රී ලංකාවෙන් හමු වී ඇත.

ක්වීන් ඔෆ් ඒෂියා හෙවත් ආසියාවෙි රැජිණ ලෙස නමි කර ඇති මෙය එය කැරට් 1,550,000ක් පමණ බරකින් යුත්ත වනවා. එහි බර කිලෝ 310 ක් පමණ වෙයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ එය රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ බවයි.

තක්සේරු කිරීම්වලින් අනතුරුව වෙන්දේසිය සඳහා යොමු කිරීමට නියමිත බවයි වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here