Sunday, November 17, 2024

ලංකා ඉතිහාසයේ සේම ලෝක ඉතිහාසයේ පලමු වතාවට අපි කැබිනට් පත්‍රිකාවකට විරැද්ධව අධිකරණයට යනවා – ඇමති විමල්


යුගදනව් බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව විධිමත් ලෙස ඉදිරිපත් නොකළ බව අධිකරණය හමුවේ කරුණු දක්වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
කැබිනට් පත‍්‍රිකාවකට විරුද්ධව අමාත්‍යවරුන් තිදෙනෙකු අධිකරණයකට හමුවට ඉදිරිපත් වන්නේ ලෝක ඉතිහාසයේත් ලංකා ඉතිහාසයේත් පළමු වතාවට බවද ඔහු පැවසීය.


අදාළ ගිවිසුම මීට සති දෙකකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් තමන් ද ඊට නිරීක්ෂණ ලිඛිතව ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා සදහන් කලේය.
එම ගිවිසුමේ රටට අහිතකර කරුනු ඇති බවත් ඉදිරි අධිකරණ ක්‍රියාවලියේ දී ඒවා සාකච්ඡාවට බඳුන්වන ඇති බව ඔහු තව දුරටත් පැවසීය.


කොළඹ පැවති උත්සව අවස්ථාවක් ඉන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles