CIA ගොසිප්පුවත් අද 01දා ඉතිහාසයේ පළමු වතාවට මහබැංකු අධිපතිවරෙයෙක් නෑ By STAFF REPORTER - July 1, 2016 0 335 FacebookTwitterPinterestWhatsApp මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය ඊයෙන් (30) අවසන් වීමට නියමිතව ඇතත් එම ධූරය සඳහා කිසිවෙකුත් පත් කළ බව මෙතෙක් නිවේදනය කර නැහැ. ජනාධිපතිවරයා ද ඊයේ ප‍්‍රකාශ කළේ කඩිනමින් නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කරන බවයි.