ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා එන්නත්වල කාර්යක්ෂමතාවය අඩුවෙයි – WHO

0
313

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හේතුවෙන් එන්නත්වල කාර්යක්ෂමතාවය අඩු කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් සමන්විත වීම ඊට හේතුව බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

පසුගිය 09 වනදා වනවිට ඔමික්‍රොන් ප්‍රභේදය පැතිර ගොස් තිබූ රටවල් ගණන 63 ක්.

දැනට පවතින දත්ත අනුව ඉදිරියේදී වැඩිම ව්‍යාප්තියක් සහිත වෛරස ප්‍රභේදය බවට ඔමික්‍රොන් පත්වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here