මුතූර් හදිසි පිපිරීමකින් ළමයෙකු මියයයි

0
455

2021.12.12 වන දින මුතූර් පොලිස් වසමේ තෝපූර් අල්ලෙනගර් ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක ළමයෙක් පිපිරීමකින් මියගොස් ඇත. නිවස අසල එළුවන් සඳහා ආහාර සොයා පාළු ඉඩමක ගස් අතු කපමින් සිටියදී බෝම්බයක් වැනි දෙයක් පිපිරීමෙන් බරපතළ ලෙස තුවාල ලබා තෝපූර් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.ශරීරය තෝපූර් රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුතූර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here