රජරට විශ්ව විද්‍යාලයේ නව කුලපති ධුරයට මහාචාර්ය ජි. ඒ. එස් ගිනිගද්දර මහත්මිය පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) මෙම පත් කිරීම කර තිබේ.
ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපති වන අතර එම තනතුර ලැබූ පළමුවන කාන්තාව ද වේ.