ගෑස් නැව් හතරක් එයි

0
303

රටපුරා ඇතිවූ ගෑස් පිපිරීම් සමග ගෑස් අලෙවිය අත්හිටුවීමෙන් පසු ගෑස් සමාගම් මගින් ආනයනය කරන ලද ගෑස් තොග රැුගත් නෞකා හතරක් මේ වන විට මෙරටට පැමිණ තිබේ. මේ අතරින් නෞකා දෙකක තිබූ ගෑස් තොගවලින් සාම්පල් ලබාගත් විශේෂඥ කමිටුව මගින් ඒවා රසායනාගාර පරීක්‍ෂණවලට ලක් කිරීමේන් අනතුරුව නිසි ප‍්‍රමිතියෙන් යුතු බවට තහවුරු වීමෙන් පසු අලෙවිය සදහා අවසර ලබාදී තිබේ.
ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් මගින් ආනයනය කරන ලද ගෑස් තොග සහිත නෞකා දෙකකට මෙලෙස අවසරය හිමිවූ බව හාබර්මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here