Friday, November 8, 2024

අපරාධ නඩු විදාන සංග්‍රහයේ 18ට අඩු බාලවයස්කාර දරුවන්ට මරණ දණ්ඩනය නියම කළ යුතු බවට වන වගන්ති සංශෝධනයට කැබිනට් අනුමැතිය

බාලවයස්කාරැවන්ට මරණ දණ්ඩනය කිරීමට අදාළ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අධිකරණයේ මතය අනුව වරද සිදු කරන අවස්ථාවේදී වයස අවුරුදු 18ට අඩු කවර හෝ තැනැත්තෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බවත් එම දඬුවම වෙනුවට එම තැනැත්තා ජනාධිපතිවරයාගේ කැමත්ත ඇති තාක් රැඳවුම් භාරයේ තැබීමෙන් දඬුවම් කිරීමට හැකිවන පරිදිත් දණ්ඩ නීති සංග්‍රහයේ 53වන වගන්තිය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles