Wednesday, November 27, 2024

කාබනික පොහොර පළමු පිම්ම ආණ්ඩුවට වැරදුන බව අවංකවම පිළිගන්නවා – වාසු

කාබනික පොහොර සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ලද පළමු පිම්ම වැරදුණු බව අවංකවම පිළිගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් රසායනික භාවිතයෙන් මහ පොලොව මියයාමෙන් ගොඩ ගැනීමට නම් කෙසේ හෝ පිමි දෙක තුනකින් හෝ කාබනික පොහොර භාවිතයට හුරුවීම කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles