ඕසෝන් ස්ථරය සුව අතට හැරේ..

0
370

පර්යේෂකයින් පවසන අන්දමට, ඇන්ටාක්ටිකාවට ඉහළින් ඇති ඕසෝන් සිදුර සුව තත්වයට පත්වෙමින් තියනවා. 2015දී එහි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 4ක් වුණු අතර, එය 2000දී පැවති ප්‍රමාණයට වඩා කුඩා වී ඇත.

ඕසෝන්-විනාශ රසායනික දෑ ලොව පුරා භාවිතය අඩු වීම නිසා මෙසේ සුව තත්වයට පත්වෙමින් ඇති බව සඳහන් වෙනවා. නවතම මතයක් වශයෙන් පළ වුණේ, ගිනි කඳු ක්‍රියාකාරීත්වය නිසා මෙම ස්ථරය විනාශවීම වේගවත් වෙන බවයි.

මෙසේ ඔසෝන් ස්ථරයට හානි වී ඇති බව මුලින්ම හඳුනා ගැණුනේ 1980ව දශකයේ මැද භාගයේය. මෙම ස්ථරය හානි වීම නිසා පාරජම්බූල විකිරණ පෘතුවියට කෙලින්ම පතිත වෙනු ඇත. ඉන්, සමේ පිළිකා ඇතිවීමේ අවධානම වැඩිවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here