ශ‍්‍රී ලංකා තල් ‘රා’ ලෝකයම අල්ලයි; රා මදින්නෝ සැපවත් ජීවිත ගත කරයි – The Guardian කියයි

0
324

ශ්‍රී ලංකාවේ තල් රා කර්මාන්තය විශාල වශයෙන් වර්ධනය වී ඇති බව බ්‍රිතාන්‍ය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාවේ රා ආශ‍්‍රිත නිෂ්පාදන මේ වනවිට බ්‍රිතාන්‍යය, කැනඩාව, එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල් ගණනාවකට අපනයනය කරමින් ඇතැයිද ඔවුන් වාර්තා කරයි.

මේ හේතුවෙන් පෙර දී සුළු ආදායමක් ලබා ගත් උතුරු පළාතේ තල් රා මදින්නන් ගේ ආදායම දැන් ඉහළ ගොස් සැපවත් ජීවිතයක් ගත කරමින් සිටින බව වාර්තා වේ දැක්වෙයි.

සම්පූර්ණ වාර්තා මෙතනින්,

https://www.theguardian.com/global-development/2021/dec/10/top-toddy-sri-lankas-tree-tapping-trade-reaches-new-heights

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here