රන්ජන්ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලා ජිනීවා නුවර උද්ඝෝෂණයක්

0
293

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී වසර 4ක සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට ‌උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණ.

මේ සදහා යුරෝපා රටවල සිටින විදෙස්ගත ශ්‍රමිකයන් එක්ව සිටින ආකාරයක් දැක ගත හැකි විය.

යුරෝපයේ කොරෝනා වසංගතය යළි හිස ඔසවමින් පවතින වාතාවරණයක පවා මෙම උද්ඝෝෂණය වෙනුවෙන් විශාල පිරිසක් සහභාගී වී සිටින ආකාරයද දැකගත හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here