වසර 2,200 කට පෙර නිර්මාණය කරන ලද බුදු පිළිම ද්විත්වයක් චීනයෙන් හමුවෙයි

0
531

වසර 2,200 කට පෙර නිර්මාණය කරන ලද බුදු පිළිම ද්විත්වයක් හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ බුද්ධ ප්‍රතිමා චීනයේ වයඹදිග චීනයේ Shaanxi පළාතෙන් සොයාගෙන ඇති බව වාර්තා කර ඇත.

මෙම ප්‍රතිමා ද්විත්වය තඹවලින් නිර්මාණය කර ඇති බවද සඳහන් වෙයි.

ඉන් එක ප්‍රතිමාවක් හිටි පිළිමයක් වන අතර අනෙක් ප්‍රතිමාව තුල වැඩහිඳිනා පිළිම 5ක් අන්තර්ගතව් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here