Friday, September 20, 2024

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම පිළිබඳව ගැසට් නිවේදනයක්

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර ශ්‍රී පාද වන්දනා සමය 2021 දෙසැම්බර් 18 වැනි දා සිට 2022 මැයි 16 වැනි දා දක්වා ක්‍රියාත්මක වනවා.

මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී වන්දනාකරුන් , වෙළඳුන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද එහිදී දැනුවත් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles