සතොස සහන ලැයිස්තුවට කිරිපිටි අයිති නෑ – බන්දුල ගුණවර්ධන

0
315

මේවනවිට යළිත් වෙළඳපොළ තුළ කිරිපිටි හිඟයක් පවතින බව වෙළඳුන් හා පාරිභෝගිකයින් පවසයි.

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ සතොස හරහා සහන මිලට ලබාදෙන භාණ්ඩ ලැයිස්තුවට කිරිපිටි අයත් නොවන බවයි.

සහල්, සීනි, තේ කොළ, සබන්, ලුණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 50 ක් පමණක් සහනදායී මිලට ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here