අවම හා දෙවන බස් ගාස්තු ඉහළට..

0
319

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා ඇත්තේ, අවම සහ දෙවන බස් ගාස්තුව අනිවාර්යයෙන්ම රුපියලකින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි. පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පාදක කරගත යුතු නව නිර්ණායක වෙතොත් ඒවාද ඇතුළත් කරමින් 2002දී සකසන ලද බස් ගාස්තු ප‍්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීමටයි.

ජාතික ගමනාගමන කොමිසන් සභාව වෙත අමාත්‍ය මණ්ඩලය විසින් බස් ගාස්තු සංශෝනය කිරීමේ බලය පවරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here