පොහොර වලින් සිදුවූ පාඩුව ඊට අදාල නිලධාරීන්ගෙන් අය කර ගන්න

0
310

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඇමරිකානු ඩොලර් මිලියන 6 යි දශම 7 ක මුදලක් චීන සමාගමකට ගෙවීමට සිදු ඌ අතර එම චීන කාබනික පොහොර මෙරටට ගෙන්වීමේදී වරද සිදුකළ පුද්ගලයන්ගෙන් එම සමාගමට ගෙවීමට තීරණය කළ මුදල අයකර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

රට ඩොලර් අර්බුදයට මුහුණ පා ඇති මෙවන් අවස්ථාවක එවැනි මුදලක් ගෙවීම රටේ ආර්ථිකයට තවත් බලපෑම් එල්ල වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට ප්‍රකාශ කරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here