ජනපති නැවත පැමිණේ

0
309

පෞද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටව ගොස් සිටි ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ නැවත දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුලු පිරිස ඉකුත් 13 වනදා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here