ගම්මන්පිල ඇප මත නිදහස් වෙයි..

0
345

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එකාබද්ධයේ උදය ගම්මන්පිළ මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here