අමු මිරිස් ගිනි ගණන්;1Kg ක් 1000 -1200 දක්වා මිල ඉහළට

0
311

මහනුවර කටුගස්තොට නගරයේ අමුමිරිස් කිලෝවක් රුපියල් 1000-1200 දක්වා මිල ඉහළ ගොස් තිබේ.

සිල්ලර වෙලදුන් පවසන්නේ ආසන්න දිනවල අමු මිරිස් කිලෝව රුපියල් හාරසියයකට පමණ පැවති බවයි.

මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය සභාපතිවරයා සඳහන් කරන්නේ එහි අමු මිරිස් කිලෝවක තොග මිල 68-700 අතර පැවති බවයි.

අතරමැදියන් මිල විශාල වශයෙන් ඉහල දැමීම හේතුවෙන් පාරිභෝගිකයින් පීඩාවට පත්වන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here