නිවැරදිව වැඩ කරන්න බැරිනම් අස්වී ගෙදර යන්න – දයාසිරිගෙන් විවෙිචනයක්

0
332

මෙරට ප්‍රශ්න ගණනාවක් පැන නැගී ඇත්තේ ආචාර්ය පී බී ජයසුන්දර මහතා යටතේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මේ රටේ ආර්ථිකය හසුරුවන ලද්දේ පී බී ජයසුන්දර මහතා ඔහු මීට වගකිව යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුවල ලේකම්වරු නිවැරදිව වැඩ කරන්න නොහැකිනම් ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවද ඔහු සඳහන් කළේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here