වැඩබලන මුදල් ඇමති ජී.එල් පීරිස්

0
543

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පත්කර තිබෙනවා.

මුදල් අමාතංශය සඳහන් කලේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක නිරතවන බැවින් ඔහු නැවත පැමිණෙන තෙක් වැඩබලන අමාත්‍යවරයා වශයෙන් ජී.එල් පීරිස් මහතා පත්කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here