15 හැවිරිදි පාසල් සිසුවිය කෙළෙසූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට…

0
335

මස්කෙළිය, ලකමී ප්‍රදේශයේ  15 හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

10 වන ශ්‍රේණියේ ඉගෙන ලැබූ පාසල් සිසුවියක අපයෝජනය ලක් කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක් වූ සිසුවිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ අදාළ පුද්ගලයාට අයත් වෙළදසැලකදී  තමා අපයෝජනයට ලක් වූ බවයි.

එම සිසුවිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here