පුවත් 2021 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ By ciawpdev - December 17, 2021 0 357 FacebookTwitterPinterestWhatsApp අධ්‍යයන පොදු සහතික පත්‍ර 2021 (2022) උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2022 පෙබරවාරි මස 7 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතය. එම කාලසටහන පහතින් දැක්වේ.