මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනේ

0
296

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.


වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here