ආර්ථික වැටෙන්නෙ නෑ. ගැටළු විසඳා ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියනවා

0
333

පවතින ආර්ථික ගැටළු විසඳා ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.ඔහු පෙන්වා දුන්නේ ආර්ථින අර්බුදය සම්බන්ධයෙන් විවේචනය කරන පාර්ශවයන් විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කර නොමැති බවයි.


නොතේරෙන භාෂාවලින් රජයේ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කරන විපක්ශනායකවරයාට වඩා වැඩි දැක්මක් රජයට ඇති බව කියන හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේ.තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉදිර්යේදී කිසිම ආකාරයක ආහර හිගයක් ඉදිරියේදී ඇති වීමට රජය කිසිසේත් ඉඩ තොතබන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here