ආණ්ඩු විරෝධී සටන අද බදුල්ලෙන් අරඹනවා – බැසිල්

0
434

වත්මන් ආණ්ඩුවට එරෙහි ජනතා බලයක් ගොඩනැංවීම අදින් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයෙන් එය අරඹන බව ඔහු කියයි.

එමෙන්ම මෙම මස අවසාන භාගයේ පාද යාත්‍රාවක් ද සංවිධානය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

දේශපාලන පක්ෂයක් ලෙස නොව ආණ්ඩු විරෝධී ජනතා බලවේගයක් ලෙස ශක්තිමත් වන බව ඒ මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here