අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට PHI සංගමයේ විරෝධය

0
646

රට කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක තිබියදී නිරෝධායන නීති ලිහිල් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව කිසියම් අයෙකුගේ බලපෑමකට අනුව ගත් තීරණයක්දැයි බරපතල සැකයක් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here