හෙට (18) උදෑසන සිට ගෑස් වෙළෙඳපොළට මුදාහැරීම නැවත ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති කියයි

0
569

හෙට (18) සිට ගෑස් සිලින්ඩර පිරවීම සහ බෙදාහැරීම සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ලිට්‍රො ගෑස් සමාගම පවසයි.

තමන් සතුව දැනට ඇති ගෑස් තොග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකවලට අනුකූල බැවින් එලෙස ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here