හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක්

0
354

කොළඹ ප්‍රදේශ කිහිපයකට සතිඅන්තයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, සෙනසුරාදා (18) රාත්‍රී 11.00 සිට ඉරිදා (19) උදෑසන 8.00 දක්වා පැය 9ක කාලයක් කොළඹ 09, 10, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

එම මණ්ඩලය පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුමට බාධා සිදුකෙරෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here