පොදුජන පෙරමුණ කවදාවත් ෂාෆිගෙ සිදුවිම මැතිවරණ වලට යොදා ගත්තෙ නෑ – මහින්ද පතිරණ

0
388

පොදුජන පෙරමුණ කවදාවත් ෂාෆිගෙ සිදුවිම මැතිවරණ වලට යොදා නොගත් බවත්,
එය තම කණ්ඩායමේ විමල්,ගම්මන්පිල රතන හිමි වැනි කුණු ජාතීවාදීන්ගෙ වැඩක් බවත්,අපි එදා ඔවුන්ට මේ පිලිබඳ අනතුරු පවා ඇඟවූ බවත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ පවසා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here