ඉන්දීය අධිකරණයක් මගින් බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තයින්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමි නියම කරයි

0
388

බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තයින්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්.

2018 වසරේ බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝගකර තිබෙනවා.

අට දෙනෙක් එහි වරද පිළිගෙන තිබූ අතර ඔවුන් සඳහා ඊයේ දඬුවම් නියම කළේය.

ඉන් තිදෙනෙක් ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියෝග කර ඇති අතර අනෙක් පස්දෙනාව වසර 10 බැගින් බන්ධනාගාරගත කිරීමට පැට්නා අධිකරණය තීන්දු කර තිබුණි.

මීට අමතරව ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් පස් දෙනෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here