දරුවෝ බලන්න ඉන්න අය ගිහින් බලලා එන්න එපැයි. අල්ලපු ගෙදර මිනිහා ගිහින් දරුවෝ බලන්න ද? – ජොන්ස්ටන් අසයි

0
406

පෞද්ගලික හෝ රාජතාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් ඇතිනම් ඕනෑම කෙනෙකුට පිටරටකට යෑම සිදුකළ යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

රට තුළ ඩොලර් අර්බුදයක් ඇති අවස්ථාවක පාර්ලිමේන්තු මැති ඇමතිවරු විදේශ සංචාර වල නිරතවීමට සුදානම් වන බවට ඇති පුවත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කළ අවස්ථාවේ එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

දරුවන් බලන්න සිටින මැති ඇමතිවරු සිටීනම් දරුවන් ගොස් බැලිය යුතු බවත් එයට ඒ සඳහා රටේ මුදල් වැය වන බව තමන් නොසිතන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here