පිළිමතලාවෙි පෞද්ගලික ආයතනයක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණියක් මරුට

0
298

පිළිමතලාව නගරයේ පෞද්ගලික ආයතනයක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් 26 හැවිරිදි තරුණියක් මිය ගොස් තිබෙි.

සිද්ධියෙන් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් වෙි.

මෙලෙස කඩා වැටී ඇත්තේ ප්ලාස්ටික් හා මල් නිෂ්පාදන ආයතනයක භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා තිබූ විදුලි සෝපානයකි.

කඩුගන්නාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here