අද කාලගුණය

0
292

අද (20) දිනයේ රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලටද වැසි ස්වල්පයක්ද එමෙන්ම සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්ත්වයක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here