හෙටත් වෛද්‍යවරැ වැඩවර්ජනයක

0
346

හෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් හෙට උදෑසන 8.00 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

කෙසේ වෙතත් කොවිඩ් ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.     

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here