පුවත් පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිට ඉල්ලා අස්වැන්නයි ඇමති දන්වයි By ciawpdev - December 21, 2021 0 447 FacebookTwitterPinterestWhatsApp සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති උවයිස් මොහොමඩ් මහතාට ඉල්ලා අස්වන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල දන්වා තිබෙනවා.