අයිශ්වර්යාගේ නමත් පැනමා පේපර්ස් අතරට

0
278

සුපිරි ඉන්දීය නිළි අයිශ්වර්යා රායි ඊයේ (20) “පැනමා පේපර්ස්” සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණි.

එහි සඳහන්ව තිබුණේ ඇය විසින් තමාට ලැබුණු විදෙස් මුදල් British Virgin Islands හි තිබූ ගිණුමක තැන්පත් කර ඇති බවය.

මේ අතර ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අදාළ බලධාරීන් ට ලබා දී ඇති බවය.

ඉන්දීය “Enforcement Directorate” නිලධාරීන් විසින් විදේශ විනිමය නීති උල්ලංඝනය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here