කිරිපිටි මිලත් යළි ඉහළට ?

0
305

මේවන විට ලෝකවෙළඳ පොළේ කිරිපිටි මිල සියයට දහයකින් පමන ඉහලගොස් ඇති බැවින් යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කියා සිටියේ, පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමන කාළයක් ගතවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here