ගෑස් පිපිරීම් වලට හේතුව සංයුතියේ වෙනස බව සනාථ වේ!

0
582


පසුගිය මාස කිහිපය තුළ දිවයිනේ විවිධ ස්ථාන වල වාර්තා වූ ගෑස් පිපිරීම් වලට හේතුව ඒවායේ සංයුතියේ වෙනස්කම බවට සනාථ වූ බව, ඒ පිලිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා සඳහන් කරා.

එතුමා අනතුරු වැඩිවීමට හේතුව සංයුතිය වෙනස් කිරීම බව නිශ්චිතව ඔප්පු වූ බව සඳහා කරා. ගෑස් පද්ධතියේ අනෙකුත් අයිතමයන්ට සාපේක්ෂව මෙය ඉහළ වූ බව එතුමා සඳහන් කරා.

මේ පිළිබඳව අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී නිල වශයෛන් දැනුම් දෙනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here