Saturday, September 21, 2024

බහාලුමි ප්‍රවාහන ගාස්තුත් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවෙි

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිය ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට තීරණය කළ බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පැවසීය.

ඒ අනුව එම සංගමය පවසන්නේ සිය ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමට තීරණය කළ බවය.

මෙම මිල ඉහළ දැමීම අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles