ඇමතිවරැන්ගේ වරදක් නෑ. ධනපති පන්තිය කැපකිරීම් කරන්නෙ නෑ – වාසු

0
315

රටේ ආර්ථිකය වෙනුවෙන් ධනපති පන්තිය කිසිඳු කැපකිරීමක් සිදු නොකරන බවට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරනවා.

ඇමතිවරුන්ගේ වැරැද්දක් නොමැති බවත් ධනපති පන්තියේ බොහෝ දෙනා රට සවාරි යමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවත් ඔහු කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here