පුවත් බස් ගාස්තු ඉහළට… By Manorama Weerasinghe - December 27, 2021 0 640 FacebookTwitterPinterestWhatsApp අකමැත්තෙන් වුවද බස් ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මේ අනුව අද සිට සැලකිය යුතු මුදලකින් බස් ගාස්තු වැඩිවනු ඇති.බස්ගාස්තු සංශෝධනය වීමේ පරිමාණය මෙතෙක් පැහැදිලි කර නැත.